මේ පුංචි පුතා රෑ නින්දෙන්ම මියගිහින් තිබුනා දවස් කීපයකට පස්සේ වෛද්‍යවරු කියපු ඒ මරණයට හේතුව අහලා අම

මේ පුංචි පුතා රෑ නින්දෙන්ම මියගිහින් තිබුනා දවස් කීපයකට පස්සේ වෛද්‍යවරු කියපු ඒ මරණයට හේතුව අහලා අම
ජැස්මින් ශෝට්ලන්ඩ්ගේ වයස අවුරුදු 03ක් වන බ්‍රයන් ඇන්ඩෲ පුංචි පුතුට අපි හැමෝටම හැදෙන එක්තරා ලෙඩක් හැදුනා. ඒත් ඒ ලෙඩේ හැදුනා කිසිම වේදනාවක් නොදැනුන පුංචි බ්‍රයන්ව ඔහුගේ මව විසින් මිත්තණියගේ නිවසට පිටත් කර හැරියා. ඒ සතියක වගේ පොඩි කාලයකට .ඒ එම රෝගය ඉතාමත් සීග්‍රයෙන් පැතිරෙන නිසා නිවසේ සිටි කුඩා බිළිඳිය එම රෝගයෙන් බේරාගැනීමටයි. ටික දවසක් යනකොට බ්‍රයන්ට සනීප උනා. ඔහු සතුටින් විනෝදයෙන් සෙල්ලම් කරා. ඒත් එක දවසක් උදේ ආච්චි අම්මා කතාකරනකොට බ්‍රයන් අවධි උනේ නෑ. ඔහු මියගිහින්. ඇත්තටම මොකක්ද බ්‍රයන්ට උනේ? මියගිහින් දින කීපයකට පස්සේ වෛද්‍යවරු කියපු දේ අහලා අම්මලාගේ ඇස් උඩ ගියා.
ඒ ඇයි කියලා දැනගන්න සම්පූර්ණ වීඩියෝව නරඹන්න

Last Update: 2019-02-13
Video Created on: 2019-02-13
Published on: