මරාගෙන මැරුණු ඉන්ෂාෆ්ගේ සුපිරි මන්දිරයේ වීඩියෝව

මරාගෙන මැරුණු ඉන්ෂාෆ්ගේ සුපිරි මන්දිරයේ වීඩියෝව
සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරුණු කෝටිපති බෝම්බකරුගේ කොළඹ සුපිරි මන්දිරයේ දර්ශන..

මොහු ඊබ්‍රාහිම් ඉන්සාෆ් වන අතර වැල්ලම්පිටියේ ආන්දෝලනාත්මක තඹ කම්හලේ හිමිකරුත් මොහුයි. මොහුගේ සොහොයුරාද ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාරයට සහරාන් හෂීම් සමග සහභාගි වී මියගිය අතර මොහුගේ පියා වන ප්‍රකට කුළුබඩු ව්‍යාපාරිකයා පොලිස් අත් අඩංගුවට පත්විය...
Last Update: 2019-05-29
Video Created on: 2019-05-29
Published on: